දඩුවමක් ලෙස පාසල් සිසුවියන් ලවා ස්කූටරය සෝදාගත් ගුරුවරියගේ වැඩ තහනම් (video)

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ
අන්ගුල් දිස්ත්‍රික්කයේ
අන්ට්පූර් පාසලේ ගුරුවරියක පාසලේ සිසුවියන් දෙදෙනෙකුට වරදකට ලබා දුන් දඩුවමක් ලෙස තමන්ගේ ස්කූටරය පාසල් වත්තේ දී පිරිසිඳු කරවාගැනීමේ සිද්ධියක් ආන්දෝලනයට තුඩුදී තිබේ.
Sanjukta Majhi නමැති ගුරුවරියක මෙම ක්‍රියාව සිදු කරනු එම අවස්තාවෙ පාසලට පැමිණි පියෙකු වීඩියෝගත කර පැමිණිල්ලක් ඉදිරිපත් කළ පසුව සිද්ධිය ගැන පරීක්ෂණයක් සිදු කර ජීවිතාන්තය දක්වා එම ගුරුවරියගේ වැඩතහනම් කිරීමට ඉන්දියානු අධ්‍යාපන බලධාරීන් පියවර ගත්බවද වාර්තා විය.

Previous Post Next Post