රවී වැඩිකල අන්තර්ජාල ඩේටා බද්ද මංගල මුළුමණින් ඉවත් කරයි

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගිය අයවැය මගින් අන්තර්ජාල සඳහා නියම කළ බදු වැඩි
කිරීම අත්හිටුවීමට වත්මන්
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද තීරණය කර තිබෙනවා.
පසුගිය අයවැයෙන් අන්තර්ජාල භාවිතයේදී කලින් තිබු 10%ක දුරකථන බද්ද 25%ක් දක්වා ඉහළ දමා තිබීම පාසල් සහ සරසවි සිසුන්ට බරපතල ගැටලුවක් බවට පත්ව තිබෙන බවයි ඔහු පවසන්නේ.
ඒ හේතුව නිසාම කලින් පැවති බදු ප්‍රතිශතයම ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යවරයා පියවර ගෙන තිබේ
Previous Post Next Post