විජේදාස රාජපක්ෂගේ විශ්වාසභංගය එජාපය සම්මත කරයි

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විශ්වාසය නැතැයි සඳහන්
කරමින්
එජාප මන්ත්‍රීවරුන් පිරිසක් මගින් ඉදිරිපත් වූ පෙත්සම අද (17) එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ ආණ්ඩු පක්ෂයේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ ඒකාබද්ධ රැස්වීමේදී ඒකමතිකව සම්මත වී තිබේ.
ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නට නියමිත අතර එයට ප්‍රථම රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී පසුපෙළ අසුන්ගනු ඇතිබවට කටකතාවක්ද පැතිර තිබේ.
Previous Post Next Post