ඒ,
1988 අංක 2 දරණ පළාත් සභා ඡන්ද විමසීම් පනතේ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා ජූලි මස 25 වන දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවිණි.
ඒ, සියලු පළාත් සභාවලට අදාළ ඡන්ද විමසීම එක් දිනක් තුළ පැවැත්වීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන ය.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක අදාළ සංශෝධන පනත් කෙටුම්පත සකස් කර තිබේ.
Tags:
Trending