HomeTrending ඩෙංගු දුම ගහන්න ගිය 31 කට ඩෙංගු - එක් අයෙකු මරුට yathuru6 •Wednesday, August 02, 2017 0 ඩෙංගු මදුරු කීටයින් විනාශ කිරීමේ වැඩසටහනට රාජකාරී මට්ටමින් දායකවූ සිවිල් ආරක්ෂක භටයින් 31 දෙනෙකු ඩෙංගු රෝගය වැළඳී මේ වනවිට රෝහල් ගතව ඇති බවත් එක් අයෙකු මරණයට පත්ව ඇති බවත් වාර්තාවේ. මියගිය නිලධාරියා පොළොන්නරුවේ සංජීව කරුනාමුනි නමැත්තෙකි. අනුරාධපුර පොළොන්නරුව වවුනියාව කන්තලේ ඇතුළු සිවිල් ආරක්ෂක මූලස්ථාන රැසක් යටතේ 23000 භටයින් මෙම මර්දන ව්‍යාපාරයට සක්‍රීයව දායකවී සිටී. Tags: Trending Facebook Twitter