ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඉන්දියාව හමුවේ නැවත පසුබසී




ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ
තුන්වන දිනය
වන අද (5) දිවා ආහාරය වන විට ශ්‍රී ලංකා පිළේ සියලු  ක්‍රීඩකයන් ලකුණු 183කට දැවී ගිය අතර
ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 622ක් රැස් කරගෙන සිටිම නිසා
ශ්‍රී ලංකා පිළ තවමත් පසුවන්නේ ඉන්දියාවට වඩා ලකුණු 439ක් පසු පසිනි.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම තීරණය කළේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කිරීම වෙනුවට ශ්‍රී ලංකාවට දෙවන
ඉනිම සදහා පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා දී ඇත.
සවස 2.15 වනවිට එක් කඩුල්ලක් දැවී ලකුනු 91 කි.
මින් ඉහත ගාල්ලේ තරගයෙන්ද ශ්‍රී ලංකාව විශාල පරාජයක් අත්කරගත්තා.

Previous Post Next Post