සියලුම මන්ත්‍රීවරුන්ට චීන ලැප්ටොප්


ඊයේ 4 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාම සඳහා

ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීමක් සිදුව ඇත.
ගරු කථානායක කරු ජයසූරිය මැතිතුමාගේ ඉල්ලීම පරිදි චීන රජය විසින් ප්‍රදානය කරන ලද
එම ලැප්ටොප් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබා දීමට එවා තිබුණි.




Previous Post Next Post