ලංකාව ඉන්දියාවට තුන්වන තරගයක් කුජීත ලෙස පරදී

ශ්‍රී ලංකාව
සහ ඉන්දියාව
අතර පැවති 3වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉන්දියාව ඉනිමක සහ ලකුණු 171ක ජයක් වාර්තා කළේය. ඒ, අනුව තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 3ට 0ක ජයක් ඉන්දියාවට හිමිවිය. ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දුර්වල පන්දු රැකීම, දුර්වල පන්දු යැවීම සහ දුර්වල පිතිකරණය මෙම තරගාවලිය අන්ත පරාජයකට ලක්වීමට ප්‍රධානතම හේතු සාධකය විය.


Previous Post Next Post