HomeTrending දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 5 ක් එකට ගැටේ yathuru6 •Sunday, August 13, 2017 0 දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසට දිවෙන පථයේ කහතුඩුව පිටවුම අසළ වාහන 5 ක් එකට ගැටී ඊයේ රාත්‍රී අනතුරක් සිදුව තිබේ. මේ හේතුවෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. වාහන 5 ටම අලාබ සිදුව ඇත. මෙම අනතුර නිසා රථවාහන තදබදයක්ද හටගෙන තිබුණි. Tags: Trending Facebook Twitter