ඇමති දයා ගමගේ දියණියගේ විවාහ දිනේ ඩාන්සින් ෆ්ලෝර් එක (video)



දෙස් විදෙස් හිතවතුන් පැපරේ සද්දෙට නැටූ
ඇමති දයා ගමගේ දියණියගේ විවාහ දිනේ
ඩාන්සින් ෆ්ලෝර් එක (video)


පසුගියදා දේශපාලකයින් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වන්නට යෙදුණ ඇමති දයා ගමගේගේ දියණිය මංජරී හා එංගලන්ත ජාතික ඇඩම් බෘකර් අතර විවාහ උත්සවය අවසානයේ නර්තන වේදිකාව දෙස්  විදෙස් ජාතිකයන්ගේ නැටුම් වලින්
හැඩවූයේ පැපරේ බෑන්ඩ් හඬ පසුබිමින් ඇසෙද්දීය.
එම අවස්ථාවේ වීඩියෝවක් පහතින්

Previous Post Next Post