නියඟය හේතුවෙන් රට පුරා විදුලිය විසන්ධිය ඇරඹේ

ලංකා විදුලිබල මණ්ඩලයේ
විදුලිය උප
මධ්‍යස්ථානවලින් ස්වයංක්‍රිය විදුලිය විසන්ධි වීමේ ක්‍රියාවලියක් අරඹා ඇතැයි වාර්තාවේ.
 27 හා 28 වැනි දිනවලදී මෙය මුලින්ම ක්‍රියාත්මකවූ අතර අධික වියළි කාලගුණික තත්ත්වය මත විදුලිය උත්පාදනයට ජලාශවල ජල මට්ටම පහළ මට්ටමක තිබීම මත ඉදිරි දිනවලදී මෙය තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති අතර ඒ පිලිබඳ පූර්ව දැනුම්දීම් සිදු නොකරනු ඇතැයිද වාර්තාවේ.
Previous Post Next Post