වැඩිපුර ආචාරශීලී වෙන්න ගිය ට්‍රම්ප් සුළඟට හසුවේ

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම පෞද්ගලික හෙලිකොප්ටරයට ගොඩ වෙන්න පෙර

ඒ අසළ සිටි ගුවන් හමුදා සෙබලෙකුගේ බිම වැටි තිබුණු  හිස් වැසුමක් අහුළාදී එය සෙබලාගේ හිසේ රැදවුයේ හිටපු ජනපති ඔබාමා වැනි අය කළ දේවල් අනුකරණය කරමිනි.
නමුත් අධික සුළග නිසා රැඳවූ හිස්වැසුම ගිලිහ ගිය අතර යළි අහුලන්නට ඉඩක් නැතිව ජනපති පිටව ගියා.
එම වීඩියෝව පහතින්
Previous Post Next Post