රංගන හේරත් කුම්බ්ලේගේ වාර්තාව පසුකරයි

සිම්බාබ්වෙ කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමු ඉනිමෙදී හා දෙවන ඉනිමෙදි කඩුලු 05 බැගින් බිද දමමින්

ටෙස්ට් තරගයකදී වැඩිම වතාවක් කඩුලු 10ක් ලබාගත් ක‍්‍රීඩකයින්ගේ ලැයිස්තුවෙ සිව්වැනි ස්ථානයට පත්වීමට රංගන හේරත් ඊයේ සමත්වුයේය.
රංගන හේරත් තරග 81කදී අවස්ථා 08කදී කඩුලු 10 සීමාව පසුකර ඇත.
ඒ අනුව රංගන හේරත් එවැනි දස්කම් ලැයිස්තුවේ අනිල් ක්ම්බ්ලෙ ලබා තිබුණ ස්ථානය රංගන පසුකර ගියේය. තරග 133කදී අවස්ථා 22ක් එම සීමාව පසුකල මුත්තයියා මුරලිදරන් එම ලැයිස්තුවෙ පෙරමුණේ පසුවන අතර ෂේන් වෝන් (10) රිචඩ් හැඩ්ලි (9) දෙක තුන ස්තාන ලබද්දී හේරත් 4 වන තැන ලබා ඇත.
Previous Post Next Post