සුප්‍රකට බටහිර ගායිකා බියොන්සේ සිය නිවුන් දරු උපතින් මසකට පසු ඔවුන්ව
ලෝකයට හඳුන්වා දෙමින්
පළ කළ ඉන්ස්ටර්ග්‍රෑම් ඡායාරූපය ලෝකය පුරා ආන්දෝලනයක් ඇති කර තිබේ.
සර් කාටර් හා රුමී යන නම් තැබූ මේ පිරිමි දරුවා හා ගැහැණු දැරිය වඩාගෙන විළි වසාගනිමින් බියොන්සෝ පෙනී සිටි ඡායාරූපයට එක් දිනක් ඇතුළත මිලියන දහයකට ආසන්න ප්‍රතිචාර ලැබී ඇතැයි පැවසේ.

Tags:
Trending