අන්තර්ජාල නිරූපිකා පියුමි හංසමාලිට
කබරයෙක් නිසා සිදුවූ ඇබැද්දියක් ගැන සති අන්ත පුවත්පතකට මෙසේ කියා තිබේ.
‘‘ඒ කාලේ ගෙදර ඉන්නකොට මම ගස් නගින්න ආසයි.එහෙම ගස් නගිද්දි අම්මාගෙන් ගුටිත් කෑවා.දවසක් වත්තට ආපු කබරයෙක් හින්දා බයවෙලා දුවලා වැටිලා තුවාලත් වුණා.තාමත් කබරයන්ට තියන ඒ බය නැතිවෙලා නෑ...‘‘

Tags:
Trending