ලෝකයේ ස්ථාන කිහිපයක වාර්ෂිකව පවත්වන්නට යෙදෙන ජනප්‍රිය ඩීජේ ප්‍රසංගයක් වන ටුමොරෝ ලෑන්ඩ් ප්‍රසංගයේ ස්පාඤ්ඤයේ බාර්සලෝනාහි ඊයේ පැවති ප්‍රසංගය
අතරතුර ප්‍රධාන වේදිකාව ගිනිගැනීමකට ලක්වීමෙන් ප්‍රසංගය නවතා දමන්නටත් 22000 කට ආසන්න නරඹන්නන් ආරක්ෂා සහිතව ඉවත් කිරීමටත් සිදුවූ බව වාර්තා වුණා.
ගින්න හටගන්නට හේතුවී ඇත්තේ තාක්ෂණික දෝෂයක් බවට කරුණු අනාවරණය විය.
රාත්‍රී 2 ට පමණ ඩීජේ ස්ටීව් ඕකි සිය ඉදිරිපත්කිරීම සිදුකරමින් සිටියදී මෙම ගින්න වාර්තා වී තිබුනි.
මෙවර රටවල් 8 ක ටුමොරෝ ලෑන්ඩ් පවත්වන්නට සූදානම් කළ අතර ස්පාඤ්ඤ සිද්ධියෙන් පසු තායිවානයේ ප්‍රසංගයද අත්හිටුවන ලදි.
ගින්න අතරතුර වීඩියේ දර්ශනයක් පහතින්

Tags:
Trending