සිම්බාබ්වේ සමග ඊළඟ තරගයට එන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා විසින් සිම්බාබ්වේ කණ්ඩායම සමග ටෙස්ට් තරගාවලියට නම් කළ කණ්ඩායම අද ප්‍රකාශයට පත් විය.

එම කණ්ඩායම පහතින්

දිනේෂ් චන්දිමාල් (නායක)
උපුල් තරංග
නිරෝෂන් දික්වැල්ල
දිමුත් කරුණාරත්න
ධණුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
ආන්ජලෝ මැතිවුස්
අසේල ගුණරත්න
රංගන හේරත්
දිල්රුවන් පෙරේරා
ලක්ෂාන් සදකැන්
විශ්ව ප්‍රනාන්දූ
දුෂ්මන්ත චමීර
සුරංග ලක්මාල්
ලහිරු කුමාර
Previous Post Next Post