යෝදියෙ මං එනකං ඉඳපං -රෝයල් උසස්පෙළ සිසුවාගෙ උත්තරේ


යෝදියෙ මං එනකං ඉඳපං 

-රෝයල් උසස්පෙළ සිසුවාගෙ උත්තරේ

රාජකීය විද්‍යාලයේ උසස් පෙළ හදාරන සිසුවෙක් ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රයක අසා තිබුණ පැනයකට ලියා තිබුණ අපූරු උත්තරයක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් පවතී.
ප්‍රශ්නය
ඔබේ ඇමරිකානු ගමන ඔබේ පෙම්වතියට වේදනාවක්. ඇය කැමති නැහැ
ඔබ ඇමරිකාවට

යනවට.එවිට ඇයව සනසමින් ඔබ කියන දේ ඇතුළත් දෙබසක් ලියන්න.
පිළිතුර
 ‘‘ යෝදියේ මං එනකන් ඉඳපං‘‘
Previous Post Next Post