හදවත දන්දුන් තරුණයාගේ දෙමාපියෝ ජනපති හමුවෙති

මෙරට ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම
සිදුකිරීමට හදවත ලබාදුන් තරුණයාගේ දෙමවුපියෝ අද (16දා) මහනුවර ජනපති මැදුරේදී මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූහ.
නිවසක් නැතිව රැකියාවක් හරිහැටි නැතිව ආර්ථික දරිද්‍රතාවයෙන් පෙළෙන ඔවුන් සිය දරුවා වෙනුවෙන් සතයක්වත් ලබාගැනීම මින් ඉහත ප්‍රතික්සේප කර තිබුණි.
ඔවුන් වෙනුවන් දැනට පදිංචිව සිටින ස්ථානයේම නව නිවසක් ඉදිකර දීමට තීරණය කර ඇති  බව මෙහිදී ජනපතිවරයා එම දෙපළට පවසා තිබේ.


Previous Post Next Post