පර්පෙචුවල් ව්‍යාපාර කටයුතු වලට මාස 6 ක වාරණයක්


ලියාපදිංචි ස්කන්ධ

හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත්
කරන ලද නියෝගයන්ට අනුව, අද(06) දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අද  දින පස්වර් 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක කාලසීමාවක් සඳහා අත්හිටුවීමට තීරණය කර තිබේ.
Previous Post Next Post