චාලි ඔස්ටින් කළමනාකරණය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් ක්‍රීඩකයින් 10 දෙනා


මේ දිනවල කථාබහට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසකගේ පුද්ගලික ක්‍රිකට් කළමනාකරු

චාලි ඔස්ටින් කළමනාකරණය කරන වත්මන් සංචිතයේ ක්‍රීඩකයින් 10 දෙනෙකු පහත පරිදිය.
-----------------------------
නිරෝෂන් දික්වැල්ල
උපුල් තරංග
දිනේෂ් චන්දිමාල්
ඇන්ජෙලෝ මැතිව්ස්
අසේල ගුණරත්න
සීක්කුගේ ප්‍රසන්න
දිල්රුවන් පෙරේරා
නුවන් කුලසේකර
සුරංග ලක්මාල්
ලසිත් මාලිංග
Previous Post Next Post