පසුගියදා ඇමතිවරයාට එරෙහිව ප්‍රකාශයක් පළකිරීමෙන් පසු දඩුවමට ලක්වූ ජ්‍යොෂ්ඨ ශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩක
ලසිත් මාලිංග
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ අද (29) පැවැති පුහුණුවීම් අතරතුර දී ඡායාරූප මාධ්‍යවේදීන් වෙත උපහාසාත්මක ලෙස පවසා ඇත්තේ "ක්‍රිකට් ආයතනය මගේ බඩේ ෆොටෝ ගන්න කට්ටිය එවලා තියෙනවා නේ එහෙනම් මෙන්න බලාගන්න“ ලෙසයි.