සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිය ජීවිතයේ සුන්දර මතකයන් සහ නව අත්දැකීම් නිරන්තරයෙන් රසිකයන් සමඟ බෙදාගැනීමට තාරුකා කටයුතු කරයි.
ඒ අනුව, ඇය සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබූ සුන්දර ඡායාරූප එකතුවක් හේතුවෙන් මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය ඇය වෙත යොමු වී තිබේ.
ENGLISH SUMMARY: Popular Sri Lankan actress Tharuka Wanniarachchi has recently caught the attention of fans with a new photo collection shared on her Facebook account. Well known for her performances in both Sri Lankan teledramas and cinema, Tharuka enjoys a wide fan following who admire her natural charm and simple beauty. Active on social media, she regularly connects with her audience by sharing cherished personal memories and new experiences from her life.