ගායන ශිල්පිනී ශානිකා වනිගසේකර දරුවන් ගැන කියපු සංවේදී කතාව

gossiplanka image 1
 


ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් ජනප්‍රිය ගායන ශිල්පිනී ශානිකා වනිගසේකර මහත්මිය සිය පෞද්ගලික ජීවිතය සහ දරුවන් ගැන හරිම අපූරු, සංවේදී කතාවක් පසුගියදා පැවති රූපවාහිනී වැඩසටහනේදී කිව්වා…


ඇය වැඩසටහනට එක්වෙමින් ඇය සඳහන් කළේ තමන් ඉතාමත් වාසනාවන්ත මවක් බවයි.


තමන්ට අවුරුදු 20ක දියණියක්, අවුරුදු 18ක පුතෙක් සහ අවුරුදු 15ක තවත් දියණියක් සිටින බවත්, ඔවුන් තිදෙනාම සිය වෘත්තීය ජීවිතය ඉතා හොඳින් තේරුම් ගත් දරුවන් බවත් ඇය පවසා සිටියා.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශානිකා වනිගසේකර මහත්මිය මෙසේද සඳහන් කළා,


“9 වසරේ ඉඳන් තමයි මගේ ලොකු දුව තමයි නංගියි මල්ලියි බලා ගත්තේ අපි Shows වලට ගිහින් එනකන්. කවුරුත් නැහැ ඒගොල්ලන්ව බලා ගන්න. ඒ කාලේ ඉඳලා එයාලා හරිම Helpful.. අපි නිදිමරලා ආවහම උදේට ලොකු දුව කෑම හදලා දෙනවා නංගිටයි මල්ලිටයි, සද්දයක්වත් නොකර අපි ඇහැරෙයි කියලා.”

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post