එයාලාගේ පවුලට එකතුවුණු අලුත්ම සාමාජිකයා කවුද ?

gossiplanka image 1
 මේ කියන්න යන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන රුවංගි රත්නායකගේ ආදරණීය පවුල ගැන විශේෂ ආරංචියක්.



ඇය දෙවැනි වතාවටත් මව්පදවියට සැරසෙන බව බොහෝ දෙනා දන්නා කාරණයක් නේ.


ඔන්න ඉතින් චූටි පැංචියෙක්ගෙන් හැඩවෙලා තියන මේ පවුලට මීළඟ එන්න සූදානමින් ඉන්න පුංචි පුතෙක්ලු.


ඒ ලස්සන ආරංචිය දැනගන්න ලස්සන සන්ධ්‍යාවේ ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට රුවංගි ඇයගේ සමාජමාධ්‍ය පිටු වෙත එක්කරලා තිබුණා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post