ප්‍රතිපත්ති ගරුකව, තමන්ගේ වටිනාකම රැකගෙන ජීවත්වෙන ගැහැනියක් වෙන්න -පූජනී භාග්‍යා

gossiplanka image 2
 



පූජනී භාග්‍යා, රංගන ශිල්පිනියක් විදියට ඇය හුඟාක් ජනප්‍රිය චරිතයක්.


කාලයෙක් කාලයට කාගේත් ආකර්ශනය දිනාගත්ත මේ තාරකාව අද වෙනකොට රසිකයින්ගේ ආකර්ශනය නොඅඩුව දිනාගත්ත තාරකාවක්. 



ඇය සුන්දර ඡායාරූප පෙළක් එක්ක පූජනී කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්. බලන්නකෝ ඇය ඒ කියූ කතාව..


"ප්‍රතිපත්ති ගරුකව, තමන්ගේ වටිනාකම රැකගෙන ජීවත්වෙන ගැහැනියක් වෙන්න..

ඔබ කරන හැම කටයුත්තකදීම එය ඔබට ආශිර්වාදයක් වේවි.. "

gossiplanka image 1
Previous Post Next Post