HomeCelebrity හැමෝම ආදරය කරන එයාලා කොහෙද මේ ගිහින් තියෙන්නේ Text •Wednesday, December 31, 2025 0 ශ්‍රී ලංකීය සිනමාවේ වගේම පුංචි තිරයේත් කාගේත් ආදරය දිනාගත් රොෂාන් රණවන මේ දවස්වල ඉන්නේ හරිම සැහැල්ලුවෙන්. ඒ රොෂාන්, තමන්ගේ ආදරණීය බිරිඳ සහ පුංචි පුතත් එක්ක අපූරු නිවාඩුවක් ගත කරන්න ලංකාවෙන් ගිහින් තියෙන නිසා. Tags: Celebrity Photo Facebook Twitter