
ඉතින් මොහුන් දෙදෙනා පසුගියදා යුග දිවියට පිවිසුණු බවට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් ඇතිවුණේ ඔවුන්ගේ විවාහ මංගල ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වීමත් එක්ක.
බොහෝ දෙනෙක් ඔහුන්ට සුබ පැතුම් එක්කර තිබුණා.
හැබැයි ඒක ලස්සන Photo shoot එකක් විතරයි එකක් විතරයි කියලයි මේ වෙනකොට තරින්දිත් චතුරත් දෙන්නම මුහුණු පොත හරහා දැනුම් දී තිබෙන්නේ...
