ලංකාවේ පළමු අක්මා බද්ධය කිෂාණු දියණියට මවගෙන්
ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධය රාගම මහ රෝහලේ දී සාර්ථකව නිම කිරීමට හැකිවූ බව අක්මාව හා අග්න්‍යාශය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රොහාන් සිරිවර්ධන මහතා දන්වා සිටී. නව හැවිරිදි එස්. කිෂාණු නමැති දියණියට
Read More>>