වත්තේගම නාගරික මන්ත්‍රී රැස්වීම අතරතුර අභාවප්‍රාප්ත වෙයි

Wednesday, June 17, 2020 0 Comments

වත්තේගම නගර සභාවේ මාසික මහ සභා රැස්වීම අද 16 වනදා පෙරවරුවේ පැවැත්වෙමින් තිබියදී
එයට සහභාගී වෙමින් සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික  මන්ත්‍රී ඩී.එම්.රණවීර බණ්ඩාර
මහතා හදිසියේ රෝගාතුර වීම හේතුවෙන්  වත්තේගම ප්‍රාදේශිය රෝහලට ඇතුලත්  කළද එහිදී මිය
ගොස්  තිබේ .

  Read More>>

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

Gossip Lanka Previous News