ට්රම්ප්ගේ පෝස්ටු නීතියට පටහැනි බව දක්වා ෆේස් බුක් ඉන්ස්ටර්ග්රෑම් ට්විටර් මකා දමලා
ආන්දෝලනයක් ඇති කරමින් මියගිය කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් සිදුකරන ලද වීඩියෝ සහ ප්රකාශන ගණනාවක් ප්රකාශන හිමිකම් නීති උල්ලංඝනය කළ බව දක්වමින් ෆේස්බුක් සහ ඉන්ස්ටග්රෑම් මගින් මකා දමා තිබේ. ට්විටර් විසින්ද එවැනිම තීරණයක් ගනු ලැබ තිබේ.
Read More>>