හොරෙක් හොරෙක් කියාගෙන මුදල් කොල්ලකා පළාගිය වෛද්‍යවරයා
ජාතික රෝහලෙන් මුදල් මංකොල්ලකා පළා යාමට තැත් කළ වෛද්‍යවරයෙකු පොලිසියට හසුවීමේ සිදුවීමක් ඊයේ වාර්තා විය.කොළඹ ජාතික රෝහලේ මුල්‍ය අංශයේ කාර්යාලයක තිබුණු මුදල් පැහැරගෙන පළා ගිය එම සැකකරු කුරුඳුවත්ත ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
මෙම සැකකාර වෛද්‍යවරයා ජාතික රෝහලේ මුල්‍ය අංශයේ
Read More>>
මෙම සැකකාර වෛද්‍යවරයා ජාතික රෝහලේ මුල්‍ය අංශයේ