කොරෝනා සුවවී නිවසට පැමිණි අනුරාධපුර කාන්තාවට යලි වෛරසය වැළදිලා
අනුරාධපුරය, කැබිතිගොල්ලෑව ප්රදේශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනයවූ කාන්තාවක් වාර්තා වී තිබෙනවා. මෙම කාන්තාව කුවේට් සිට මෙරටට පැමිණ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හෝමාගම රෝහලේ ප්රතිකාර ලබමින් සිටි අයෙකු වනවා.
Read More>>