හොර අස්සන් ගසා කොරෝනා මුදල් වංචා කළැයි ග්රාම නිළධාරිනියට මාරුවක්
කොරෝනාව හේතුවෙන් පීඩාවට පත් වැඩිහිටියන්ට, වකුගඩු රෝගින්ට හා ආබාධිත පුද්ගලයන්ට රජය මගින් බෙදා දීමට දුන් රුපියල් පන්දහසේ දීමනාව ඔවුනට ලබා නොදී හොර අත්සන් යොදා රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් වංචා කළේ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කිතලගම නැගෙනහිර 3 කොට්ඨාසයේ ග්රාම නිලධාරි
Read More>>