විභාග පරික්ෂකවරුන් ලෙස පෞද්ගලික පාසල් ගුරුවරුන් කැඳවිමේ තිරණයට විරෝධය
උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පරික්ෂකවරුන් ලෙස පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වල ගුරුවරු කැඳවීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා ගෙන ඇති තීරණය පිළිබඳ ලංකා ගුරු සංගමය විරෝධය පළ කර ඇත.
Read More>>