රෙෂාඩ්ට වෙඩි තැබූ පොලිස් නිලධාරීන්ට සහසික ඝාතන චෝදනාවට දඬුවම්
එක්සත් ජනපදයේ ඇට්ලන්ටා ප්රාන්තයේ පිහිටි ක්ෂණික ආහාර අවන්හලක රථගාලේදී කළු ජාතිකයෙකු වු රොෂාඩ් බෲක්ස් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට චෝදනා ලැබූ පොලිස් නිලධාරි ගැරට් රොෆ් වෙත සාහසික ඝාතනයක් සිදු කිරීම් ඇතුළු චෝදනා 11ක් යටතේ දඩුවම් පැමිණවී ඇතැයි වාර්තා වෙයි.
Read More>>