මහමැතිවරණයට තරග කරන්නත් සිටි ත්රීවීල් සභාපති ඝාතනය වූ හැටි
ඊයේ නුගේගොඩ මිරිහාන ප්රදේශයේ ෆිනෑන්ස් සමාගමක සේවකයින් සමග ඇතිකරගත් ගැටුමකින් මියගිය සුනිල් ජයවර්ධන මහතා (53) එලෙස මියයාම ගැන වැඩි විස්තර දැන් වාර්තාවී තිබේ.
මියගිය සුනිල් ලංකා ස්වයං රැකියාලාභීන්ගේ ජාතික ත්රිරෝද රථ සංගමයේ සභාපති මෙන්ම ඉදිරි මහමැතිවරණයේ ෆුට්බෝලය ලකුණින්
Read More>>
මියගිය සුනිල් ලංකා ස්වයං රැකියාලාභීන්ගේ ජාතික ත්රිරෝද රථ සංගමයේ සභාපති මෙන්ම ඉදිරි මහමැතිවරණයේ ෆුට්බෝලය ලකුණින්