අගුළු දැමීම නිසා දින සියකට වඩා අතරමංවූ සමෝවානු රග්බි කණ්ඩායම ලද අත්දැකීම්

Saturday, June 06, 2020 0 Comments

කොරෝනා රෝග තත්වය නිසා ලොව පුරා අගුළු දැමීම ආරම්භවූ සමයේ පෙබරවාරි 23 වෙනිදා ඕස්ට්‍රේලියාවේ පැවති තරඟාවලියක් සඳහා සමෝවා පැසිෆික් දූපතින් පිට වූ  රග්බි කණ්ඩායමකට තවමත් නිවෙස් බලා පැමිණීමට අවස්ථාව උදා වී නොමැති බව  බීබීසී වාර්තා කර තිබේ. මේ කාලය තුළ එකී කණ්ඩායම ලද අත්දැකීම් සුවිශේෂී වෙයි. ඔවුන් නිවෙස් වලින්වී පිටව ඇත්තේ මීට දින 100කටත් වැඩි ගණනකට පෙර සිටය.
නමුත් ඔවුන් නැවත නිවෙස් බලා පැමිණෙන විට
  Read More>>