'මාව උස්සලා අරගෙන පොලිස් වාහනයට විසි කළා.' පෙරටුගාමි රශ්මි කියයි
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්රියාකාරීන් පිරිසක් පසුගියදා කොළඹදී පැවැත්වූ උද්ඝෝෂන වැළැක්වීම සඳහා පොලීසිය මැදිහත් වූ ආකාරය සම්බන්ධයෙන් සමාජයේ වැඩි කතාබහක් ඇතිවිය. එම උද්ඝෝෂණයේ නිරතවුවන් අතරින් පිරිසක් අත්අඩංගුවට පත්වූ අතර, ඒ අතර ස්ත්රී පාර්ශ්වයේ
Read More>>