දික්ඕවිට මුහුදේ නෑමට ගිය පස් දෙනාගෙන් සිව්දෙනෙකු මරුට
වත්තල, දික්ඕවිට මුහුදේ දිය නෑමට ගිය පස් දෙනෙකුගෙන් සිව්දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, පිරිමි දරුවෙකු ඇතුළු කාන්තාවන් තිදෙනෙකුය.
Sunday, June 21, 2020 Trending 0 Comments