අයි.සී.සී පරීක්ෂණයට මුහුණ දෙනතුරු වර්ණවීරට ක්‍රිකට් පරිපාලනය තහනම් වන ලකුණු
ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය (අයි.සී.සී) විසින් සිදුකරන පරීක්ෂණයට මුහණ දී ඉන් නිදොස් වන තුරු හිටපු ටෙස්ට් ක්රිකට්ක්රීඩකයෙකු වන ජයනන්ද වර්ණවීරට ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පියවර ගෙන තිබේ.
Read More>>