පසිඳුට ටයර් පහරදීමට සැක 6 න් 5 ක් නිදහස්
මාර්තු 6වෙනිදා නවක වධය හේතුවෙන් රෝගාතුර වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පසිඳු හිරුෂාන් සිල්වා සිසුවා සති ගණනාවක ප්රතිකාරවලින් අනතුරුව දැන් නිවෙසට පැමිණි තිබේ. නමුත් විශ්වවිද්‍යාල ජීවිතය පිළිබඳව සහ රෝහල්ගත වීමට හේතු වූ අනතුර පිළිබඳව ඔහුගේ මතකයේ නොමැතිය.