මාලදිවයිනේ හෝටල්වල වැඩ කළ ලාංකිකයින් 225 දෙනෙකු දිවයිනට

Sunday, June 21, 2020 0 Comments

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 255 දෙනෙකු මාලේ
ගුවන් තොටුපළේ සිට රැගෙන , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (21)  දින දහවල්
කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

  Read More>>