වහාම ක්‍රියාත්මකවන පරිදි මුහුදු මහා විහාරයට නාවික හමුදා මුර පොලක්

Thursday, May 14, 2020 0 Comments


පොතුවිල් මුහුදු මහා විහාරය සහ එම භූමිය ආරක්ෂා කිරීම සඳහා  වහාම ක්‍රියාත්මක වන පරිදි නාවික හමුදා අනුඛණ්ඩයක් ස්ථාපිත කරන ලෙස ආරක්ෂක ලේකම් මෙජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද(14) නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාට නියෝග කළේය
  Read More>>