ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මදුසංක මත්කුඩු සමග හසුවේ

Monday, May 25, 2020 0 Comments

හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිගෑම් 700ක ප්‍රමාණයක් සන්තකයේ තබාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මදුසංක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 02 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද (25) නියෝග කර තිබෙයි.
පසුගිය 23 වනදා පන්නල හොරවඩුන්න ප්‍රදේශයේදී
  Read More>>