බන්දුල ගෙනා විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය අගමැති මහින්ද අත්හිටුවයි
ශ්‍රී ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය අත්හිටුවීමට රජය පියවර ගෙන තිබේ. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර අද (21) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
Read More>>