අක්කා-නගෝ අත්හැර දැමු මැණික් පතලකට වැටී මරුට

Monday, May 18, 2020 0 Comments

ඇලහැර,කිරිඔය ප‍්‍රදේශයේ පිහිටි නිවෙසක් පිටුපස අත්හැර දමා තිබූ මැණික් පතලකට ඇද වැටීමෙන් එකම පවුලේ කුඩා දැරියන් දෙදෙනෙකු ඊයේ (17) සවස මරුමුවට පත්වී ඇතැයි බකමූණ පොලීසිය කියයි.
  Read More>>