පකිස්තාන ගුවන් අනතුරින් දිවිබේරාගත් දෙන්නාගෙන් එක් අයෙකු අද කියූ දේ

Saturday, May 23, 2020 0 Comments

පාකිස්තානයේ කරච්චි නුවර සිකුරාදා සිදුවූ ගුවන් අනතුරෙන්  මේවනවිට ගොඩබිමේ හා යානයේ සිටි 97 ක් මියගොස් ඇති බව තහවුරුවී ඇත. දිවි ගලවා ගත් අයගෙන් එක් අයෙකුවන මුහම්මද් සුබෙයාර් ඔහුගේ අත්දැකීම මේ වනවිට විදෙස් මාධ්‍යයේ විස්තර කර තිබෙයි. ඔහු පවසා ඇත්තේ අනතුරක සේයාවක්වත් නොදැනුන තමන්ට එකවර කඩාවැටීමෙන් පසු දැකගත හැකි වූයේ “ගින්නක්” බවයි.
  Read More>>

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

Gossip Lanka Previous News