කොරෝනා වලින් බේරෙන්න ට්‍රම්ප් හැමදාම ''හයිඩ්‍රොක්සික්ලෝරෝවින්''ඖෂධය ගන්නවලු

Wednesday, May 20, 2020 0 Comments

නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 වසංගතය ආසාදනය වීමෙන් වැළැකීම සඳහා තමන් සෑම දිනකම පාහේ හයිඩ්‍රොක්සිලෝරොක්වීන් (hydroxychloroquine) ඖෂධය ලබා ගන්නා  බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා එරට ආපනශාලා විධායකයන් පිරිසක් හමුවේ පවසා තිබේ.  මෙම ඖෂධය නව කොරෝනා වෛරසය සඳහා සාර්ථක ප්‍රතිකාරයක් ලෙස ට්‍රම්ප් මීට පෙර අවස්ථා කිහිපයකදීම
  Read More>>