වසාදැමූ හෝටල් සහ ආපන ශාලා යළි විවෘත කිරීමට යයි

Wednesday, May 20, 2020 0 Comments

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු හෝටල්, ආපන ශාලා ලබන සතිය වන විට විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් ලබා දෙන්නැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

  Read More>>